මොකද්ද මේ NVQ LEVELs?

 මොකද්ද මේ 

LEVELs

NVQ සුදුසුකම මට්ටම් කීපයක් තියෙනවා!

Level 01, 02, 03... 07 දක්වා. මේ විදියට මට්ටම් වලට වෙන් කරල තියෙන්නේ ඒ ඒ පාඨමාලාවල අන්ලර්ගතය, සංකීර්ණත්වය, විෂය පඨය හා සම්මතයන් අනුවයි.

මේවා මේ විදියටත් අර්ත දක්වනව

Level 1- ආරම්භක / මූලික හැකියාව 

Level 2- පුරුදු කාර්‍යන් කිරීම

Level 03- නුපුරුදු කාර්‍යන් කිරීම

Level 04- ස්වාධීනව කටයුතු කිරීම 

Level 05- අධීක්ෂණය 

Level 06- කලමනාකරණය 

Level 07 - සැලසුම් කරනය හා නිර්මාණකරනය

තවත් විඩියකටත් අර්ත දක්වනවා!

Level 01, 02, 03, 04 - Certificate 

Level 05- Diploma 

Level 06- Higher National Diploma

Level 07- Degree



ඉතිං කොහොම හරි ඔන්න ඕව තමා මට්ටම් කියන්නෙ!


Comments

වැඩිම නුරඹුම්

NVQ (RPL) කියන්නේ මොකක්ද?

කොහොමද තමන් හොද NVQ පාඨමාලාවක් තෝරගන්නෙ?

මොකද්ද මේ NVQ කියන්නෙ?