NVQ (RPL) කියන්නේ මොකක්ද?



NVQ (RPL) කියන්නේ, 

ඔබේ නිපුණ තාවයට ජාතික මට්ටමේ පිළිගැණීමක් ඇති ජාතික මට්ටමේ වෘත්තීය සුදුසුකම් සහතිකයක් පිරිනැමීමයි. ඉතින් ඔයාට හැකියාව තියෙනවවම් වාඩ පෙන්නල ගොඩයන්න දීපු අවස්ථථාවක් තමා මේ තියෙන්නේ.

  • මෙම සහතිකය ලබා ගැනීමට වෘත්තීය පලපුරුද්ද පමණක් අවශ්‍ය වේ. මෙය ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති සහතිකයක් බැවින් විදේශ රැකියාවකට වුවද යාමේ අවස්ථාව සැලසේ.
  • මෙමගින් ජාතික ඩිප්ලෝමා හෝ උපාධි මට්ටමේ සුදුසුකම් දක්වා යා හැකි බැවින් ඔබට අභිමානයෙන් යුතුව වෘත්තීය මග සැළසුම් කරගත හැක.
  • ඔබ රැකියාව කරන ස්ථානයේදී හෝ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය නම් කරන පුහුණු මධ්‍යස්ථානයකදී ඔබගේ නිපුණතාවය/හැකියාව සහතික කරවා ගත හැක.

වැඩි විස්තර මේ

 ඉල්ලුම් පත්‍රයේ 

පහතින් දාලාතියෙනවා හොඳින් කියවල තේරුම්ගන්න පුුුුළුවන් විදියට! 

ඉතින් හරියට පැහැදිලිව ඉල්ලුම් පත්‍රය පුරවල කියල තියෙන විදියට වැඩේකරල ගොඩ යන්න!

RPL Application form

Comments

වැඩිම නුරඹුම්

කොහොමද තමන් හොද NVQ පාඨමාලාවක් තෝරගන්නෙ?

මොකද්ද මේ NVQ කියන්නෙ?