NVQ level 3 = O/L ද? NVQ level 4 = A/L ද?

 මේ තියෙන්නෙ ගොඩ දෙනෙකුට තවත් ප්‍රශ්නයක් වෙච්ච චක්‍රලේඛයෙක්!

ගොඩක් අය අහනවා 

NVQ level 3 = O/L ද?

NVQ level 4 = A/L ද? 

කියලා. මේ තියෙන්නෙ ඒකට උත්තරය 28/2016 චක්‍රලේඛය!



නොතේරෙන දෙයක් තියෙනවනම් තේරුම් කරන්නම්!!


සිංහල පිටපත

English copy

Comments

වැඩිම නුරඹුම්

NVQ (RPL) කියන්නේ මොකක්ද?

කොහොමද තමන් හොද NVQ පාඨමාලාවක් තෝරගන්නෙ?

මොකද්ද මේ NVQ කියන්නෙ?